Posts

Showing posts from October, 2012

බුදුපුදට ඇයි මේ වෛවාරණ විච්චූරණ?

Image
වත්මන් සමාජය නැටුම්, ගැයුම්, වාදනයන් ද මිල මුදල් අබරණ ද ආහාර පාන ද යොදා ගන්නේ ම කාම සන්තර්පණය උදෙසා ය. එනිසාවෙන් ම දෝ තැන නො තැන හෝ පාදක කාරණය නො සලකමින් ඇතැමුන් සිතන්නේ නැටුම්, ගැයුම්, වාදන ආදියෙන් කළ හැකි එකම දෙය කාමය ඉස්මතු කරවීම කියා ය. ගින්දර ගැන අපි දන්නෙමු. ඒ ගැන මැනැවින් නො දන්නා අය ගින්දරට පැන පිච්චී විනාශ වී යති. ගින්දර ගැන මැනැවින් දන්නා අය විනාශ නො වී එයින් ප‍්‍රයෝජන ගනිති; ආහාර පිසිති; ශීතල මොහොතට උණුසුම උපදවා ගනිති; උවමනා මොහොතට උවමනා අයුරට ගින්දර භාවිත කරති. භාග්‍යවතුන් වහන්සේ කාමයන් පෙන්වා දුන්නේ ද ගින්නක් ලෙසට ය. ඒ ගැන අවබෝධයට පත්වන ආර්ය ශ‍්‍රාවකයා ගින්නෙන් අනතුරක් විය හැකි බව මැනැවින් දන්නේ, අනතුරට ලක් නො වී එය තම ප‍්‍රයෝජනයට යොදා ගනී. බුදු පුදට වෛවාරණ විච්චූරණ එක් කෙරෙන්නේ ද ඒ අයුරින් ම ය. මුළු මහත් ලෝකය ම හීන වූ, ග‍්‍රාම්‍ය වූ කාමාශාවන් තෘප්තිමත් කරවන්නට යොදා ගන්නා දෙය, විරාගී හද මඬලක් දරා වැඩ සිටිනා නිකෙලෙස් මුනිවරයෙකු පුද දෙන්නට සුභාවිත කිරීම පහසු කටයුත්තක් නො වන්නේ ය. එවැන්නක් සිදු කරන්නේ නම් එහි යෙදෙන්නවුන්ට සැලසෙන්නේ සුළුපටු ලාභයක් ද නො වේ. ථේරාපදානය පු

Windows 8 Analysis

Image
Analysis:  Most companies won't be early adopters of Windows 8 T here was once a time w hen the launch of a new Windows operating system was a huge deal  for the technology departments in many businesses. Not anymore. Microsoft Corp’s release of  Windows 8 on Friday is likely to be a non-event for most companies -- and some experts say  many may never ad opt it. The system may appear to offer something for everyone: touch-screen functionality for tablet enthusiasts, a slick new interface for the younger set, and multiple versions to make it compatible with traditional desktop PC software.Many businesses, though, say there is no compelling reason to adopt. Indeed, a large number have yet to make the transition to Windows 7 from Windows XP. “Windows 8 is, frankly, more of a consumer platform than it is a business platform, so it’s not something that makes any sense from a business perspective at this juncture,” said Doug Johnson, head of risk management policy at the

REST API and RESTful Service

Hello friends, I've been working on a project that uses REST API and I found it interesting. Just thought of sharing with you all :) As you might have probably know, A service that is created upon the architecture of REST is called as Rest service. Although REST looks more inclined to web and HTTP its principles can be applied to other distributed communication systems as well. I found that World Wide Web(WWW) is one of the real implementation of REST architecture. RESTful services or REST based services are easy to create and cab be consumed from variety of devices. Little bit more about REST, REST stands for "Representational State Transfer" and that represents a set of principles for creating distributed applications in web. Unlike the traditional RPC-style SOAP services which are using HTTP just as a transport layer, REST uses all the advantages of the HTTP. For example request verbs, URI, media-types, caching, security and all. Since REST services works like a n